ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය



අධ්‍යක්ෂ මණ්ඩලය

ගරු වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා විසින් පත් කරනු ලබන සාමාජිකයන්

සරත් චන්ද්‍රසිරි විතාන මහතා , සභාපති - රබර් පර්යේෂණ මණ්ඩලය
ආචාර්ය සුසන්ත සිරිවර්ධන, වැඩබලන අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය
සේනක අලවත්තේගම මහතා, සභාපති, ලංකා වැවිලිකරුවන්ගේ සංගමය
සී.සී. මුහන්දිරම්ගේ මහතා, අධ්‍යක්ෂ ජනරාල්, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව
ආචාර්ය ජේ. ඩී. විජේවර්ධන, සභාපති, Sri Lanka Council for Agricultural Research Policy
මනෝජ් උඩුගම්පොල මහතා, සභාපති, කොළඹ රබර් වෙළෙදුන්ගේ සංගමය
ජස්ටන් සෙනෙවිරත්න මහතා, අධ්‍යක්ෂ, ලලාන් රබර් පෞද්ගලික සමාගම
ප්‍රින්ස් ගුණසේකර මහතා, ප්‍රධාන විධායක නිළධාරී, කෑගල්ල/ නමුණුකුල වැවිලි සමාගම
පී. ඩී. එල්. පී. සේනාරත්න මහත්මිය, අධ්‍යක්ෂ, ජාතික අයවැය දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය
සහභාගිත්වය:
යු. කේ. ඒ. තරිදුනි මහත්මිය, පරිපාලන නිලධාරිනි, (වැඩ ආවරණය - ලේකම්, රබර් පර්යේෂණ මණ්ඩලය)

වැඩිදුර තොරතුරු සඳහා

  • Call 1919

විමසීම්

  • ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය
  • ඩාර්ටන්ෆීල්ඩ්, අගලවත්ත. 12200
  • 034 - 2247426, 034 - 2247383
  • 034 - 2248459, 034 - 2295540
  • 034 - 2247427
  • dirrri[at]sltnet.lk