ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය


The Rubber Research Institute of Sri Lanka has taken a significant step by extending its services to non-traditional areas.         |         The Rubber Research Institute of Sri Lanka publishes the qualified list of NVQ-certified Rubber Harvesting Assistants         |         
මොනවද අලුත් තොරතුරු
අපගේ කාර්යභාර්ය
සැළසුම් කළ සිදුවීම්
අපගේ කාර්යභාර්ය

ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය ලෝකයේ පැරණිතම රබර් පර්යේෂණායතනය වන අතර රබර් කර්මාන්තයේ ශුභසිද්ධිය සඳහා රබර් වගාව සහ රබර් සැකසුම් කිරීම සම්බන්ධ සෑම අංශයකම පර්යේෂණ හා සංවර්ධනය සඳහා ව්‍යවස්ථාපිත වගකීම දරන ශ්‍රී ලංකාවේ ප්‍රධානම ආයතනය වන්නේ ද ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයයි.


දැක්ම

"වසර 100 කට වැඩි
විශිෂ්ඨත්වය"

රබර් කර්මාන්තය වෙනුවෙන් ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් විද්‍යාත්මක තාක්ෂණික ක්‍රම සැපයීම පිළිබඳ විශිෂ්ඨත්වයේ මධ්‍යස්ථානය බවට පත් වීම.

මෙහෙවර

ආර්ථික හා පාරිසරික වශයෙන් තිරසාර නවෝත්පාදන වැඩි දියුණු කිරීම සහ පුහුණු සහ උපදේශන සේවා මගින් පාර්ශ්වකරුවන් වෙත නවීනතම තාක්ෂණය හුවමාරු කර ගැනීම මගින් රබර් අංශය පුනර්ජීවනය කිරීම.

සැළසුම් කළ සිදුවීම්

සිදුවීම් දින දර්ශනය

වර්තමාන පර්යේෂණ

Adaptive Research

Establishing farmer participatory adaptive research trials in Dry...

White Root Disease Management Programme

A Development Project funded by Ministry of Plantation...

Advisory Services

Advisory Services...

Plant Science

Plant Science...

පාංශු හා ශාක පෝෂ්‍යත්ව

නැවත නැවතත් භාවිතා කල හැකි සිදුරු...

Biochemistry and Physiology

Research, development and commercial introduction of low intensity harvesting...

Polymer Chemistry

Innovation of new test kit for the measurement of dry rubber content in the...

Raw Rubber and Chemical Analysis

Innovation of new test kit for the measurement of dry rubber content in the...

Raw Rubber Process Development & Chemical

Development of solar-bio mass hybrid dryers for drying of...

Agricultural Economics

Agricultural Economics...

Rubber Technology &

Development of environmental friendly, cost effective modification processes for latex and dry...

Multiplication and

Multiplication and Evaluation of Germplasm collection of Hevea obtain from 1981 IRRDB...


වැඩිදුර තොරතුරු සඳහා

  • Call 1919

විමසීම්

  • ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය
  • ඩාර්ටන්ෆීල්ඩ්, අගලවත්ත. 12200
  • 034 - 2247426, 034 - 2247383
  • 034 - 2248459, 034 - 2295540
  • 034 - 2247427
  • dirrri[at]sltnet.lk